Wednesday, May 23, 2018

ථූපාරාම දාගැබ - Thuparamaya Temple


Thuparamaya is an ancient Buddhist temple in Anuradhapura, Sri Lanka. Located in the sacred area of Mahamewna park, the Thuparamaya Stupa is the earliest Dagoba to be constructed in the island, dating back to the reign of King Devanampiya Tissa (247-207 BC). The temple has been formally recognised by the Government as an archaeological site in Sri Lanka.


ථූපාරාමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහමෙව්නා උයනේ පිහිටා ඇත. දේවානම් පියතිස්ස රජු සමයේ (ක්‍රි. පූ. 247 - 207) ඉදි කළ මෙය ශ්‍රී ලංකාවේ මුල්ම දාගැබ ලෙස පිළිගැනේ.

අශෝක අධිරාජ්‍යයා විසින් එවන ලද තානාපතිවරයෙකු වූ මහින්ද හිමියන් විසින් ථේරවාදී බුදු සමය සහ චෛත්‍ය වන්දනාව ලංකාවට හදුන්වාදී තිබේ. මහින්ද හිමියන් විසින් කළ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ථූපාරාම දාගැබ ඉදිකළ බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ. බුදුදහම හදුන්වාදීමෙන් අනතුරුව ලංකාවේ ඉදි වූ මුල්ම දාගැබ වන්නේද මෙම ථූපාරාම දාගැබයි.

No comments:

Post a Comment