Monday, January 13, 2020

Unawatuna Beach | Sri Lanka (සුන්දර උණවටුන මුහුදු තීරය)



Unawatuna Beach

Unawatuna is a coastal town in Galle district of Sri Lanka. Unawatuna is a major tourist attraction in Sri Lanka and known for its beach and corals. It is a suburb of Galle, about 5 km (3.1 mi) southeast to the city center and approximately 108 km (67 mi) south of Colombo.

Unawatuna is situated at an elevation of 5 m (16 ft) above the sea level. Despite significant development in the last decade it is still home to the endangered and endemic purple-faced langur, an usually shy monkey species that can only be found in Sri Lanka's forests. The remnant population in Unawatuna needs to be recognized and the remaining forest cover should be protected to preserve this beautiful creature. This will in turn provide unique opportunities for eco-tourism that will benefit all local communities and stakeholders as well as the environment and ecology.

උණවටුන යනු ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වෙරළබඩ නගරයකි. උණවටුණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් හිමිකරගත් නගරයක් වන අතර වෙරළ සහ කොරල්පර සඳහාද ඉතා ප්‍රසිද්ධය. එය ගාල්ල නගරයට ආසන්නව, නගර මධ්‍යයට ගිනිකොණ දෙසට වන සේ කිලෝමීටර 5 ක් (සැතපුම් 3.1) ක් සහ කොළඹට දකුණින් කිලෝමීටර් 108 ක් (සැතපුම් 67) දුරින් පිහිටා තිබේ.

උණවටුණ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 5 (අඩි 16) ක උන්නතාංශයක ය. පසුගිය දශකය තුළ සැලකිය යුතු දියුණුවක් තිබියදීත්, එහි තවමත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සහ ආවේණික දම් පැහැති මුහුණැති purple-faced langur නම් වදුරු විශේෂය වාසය කරයි. සාමාන්‍යයෙන් ලැජ්ජාශීලී වඳුරු විශේෂයක් වන මොවුන් ශ්‍රී ලංකාවේ වනාන්තරවල පමණක් දක්නට ලැබේ. මෙම සුන්දර සත්වයා ආරක්ෂා කිරීම සඳහා උන්වටුණ හි ඉතිරිව සිටින මෙම වදුරන් ප්‍රමාණය හඳුනාගත යුතු වන අතර ඉතිරි වනාන්තර ආවරණය කළ යුතුය. මෙමඟින් පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන අතර එමඟින් සියලුම ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ පාර්ශවකරුවන්ට මෙන්ම පරිසරයට හා පරිසර විද්‍යාවටද ප්‍රතිලාභ සැලසේ.

Boat Ride for locals - Rs. 2000.00 (one trip)

No comments:

Post a Comment