Sunday, May 20, 2018

Baker's Falls


Baker's Falls is a famous waterfall in Sri Lanka. It is situated in Horton Plains National Park on a tributary of the Belihul Oya. The height of the Baker's waterfalls is 20 metres (66 ft). The falls were named after Sir Samuel Baker, who was a famous explorer. Many Rhododendron and Fern bushes can be seen around the waterfall.

බේකර්ස් ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දිය ඇල්ලකි. බෙලිහුල් ඔයේ අතු ගංගාවක් ඔස්සේ ගලා බසින මෙම දිය ඇල්ල හෝර්ටන් තැන්නේ ජාතික උද්‍යානය තුළ පිහිටා ඇත.  බේකර්ස් දිය ඇල්ලෙහි උස මීටර් 20 (අඩි 66) කි. ප්‍රසිද්ධ ගවේෂකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් බේකර්ස් විසින් මෙම ඇල්ල සොයා ගත් බැවින් එය බේකර්ස් ඇල්ල නමින් හදුන්වන ලදි.

No comments:

Post a Comment